Thursday, July 7, 2022

 UK VISA "එක්සත් රාජධානියට පැමිණීමට ලංකාවේ අපට අනිවාර්යයෙන්ම පුළුවන්." වෙබිනර් 2 පැවැත්වීමට අප සුදානම් එයට පෙර ඔබ , පළමු වෙබිනර් දැනුවත් කිරීමට හොදින් සවන් දෙන්න.

හැකි ඉක්මනින්ම ඊළග වෙබිනර් වැඩසටහන පැවැත්වේ. මුල් කරුණු නැවත අප ඉදිරිපත් කරන්නේ නැත .
කරුණු දැනගත යුතු ගැටලු කල් ඇතිව මෙහි බහාලන්න. නිවැරදි අවබෝධයෙන් හා වඩා හොද සැලසුමකින් UK VISA අයදුම්පත සකස්කල යුතුයි.
අප සිදුකරන්නේ ඔබට අවශ්යය දැනුවත්කිරීම , මානසික අභිප්රේරණය හා අවශ්යය සේවාවන් සදහා යොමු කිරීම යි.
"අප-ඔබ සැමට UK එන්න පුළුවන්"
"නොහැක්කක් නොමැත." "ලොව ඇත්තේ හැකි දේවල් මිස නොහැකි දේවල්" නොවේ.
"Nothing is impossible"

https://youtu.be/VXp_SiR7wHg

No comments:

Post a Comment

මෝඩයා උඹ මෝඩයා...!!! ආදරය කරන බව ඔබට මා පුරා විසිවසක් නොදත් ඔබ, මුළු ලොවක් දන්නා  ඔබ නොදන්නා  මෙතෙක් කල් කෙලෙස මා ළඟ ගැවසී, කුමට මා ළඟ ගැවසී...