Let's not stop the revolution until a day dawns when working-suffering, toiling, honest-justice people reign.
Saturday, July 9, 2022
For our young people in Sri Lanka, we wish you great strength to continue fighting against injustice, fraud, and theft. Even though people are old, the revolutionist—the fighter—the struggler is titled "young at heart" in his/her rebellion against corruption. The life of a country is the revolutionary youth strugglers—the Sri Lankan "student movement" is top among them. Our heartfelt respect and condolences go to you.
Thursday, July 7, 2022
UK VISA "එක්සත් රාජධානියට පැමිණීමට ලංකාවේ අපට අනිවාර්යයෙන්ම පුළුවන්." වෙබිනර් 2 පැවැත්වීමට අප සුදානම් එයට පෙර ඔබ , පළමු වෙබිනර් දැනුවත් කිරීමට හොදින් සවන් දෙන්න.
හැකි ඉක්මනින්ම ඊළග වෙබිනර් වැඩසටහන පැවැත්වේ. මුල් කරුණු නැවත අප ඉදිරිපත් කරන්නේ නැත .
කරුණු දැනගත යුතු ගැටලු කල් ඇතිව මෙහි බහාලන්න. නිවැරදි අවබෝධයෙන් හා වඩා හොද සැලසුමකින් UK VISA අයදුම්පත සකස්කල යුතුයි.
අප සිදුකරන්නේ ඔබට අවශ්යය දැනුවත්කිරීම , මානසික අභිප්රේරණය හා අවශ්යය සේවාවන් සදහා යොමු කිරීම යි.
"අප-ඔබ සැමට UK එන්න පුළුවන්"
"නොහැක්කක් නොමැත." "ලොව ඇත්තේ හැකි දේවල් මිස නොහැකි දේවල්" නොවේ.
"Nothing is impossible"
https://youtu.be/VXp_SiR7wHg
Tuesday, July 5, 2022
Subscribe to:
Comments (Atom)
Sri Lankan Digital Masculinities: Colonial Legacies, Militarised Power, Marginal Identities, and Postcolonial Digital ...
-
“Generation Z, Same-Sex Intimacies, and the Hegemonic Constraints of Desire: Reading Athugala’s Makara Pendanaya ” Citations: ...
-
මහපොළොව සේ දරා ඉවසූවාට ...! ඉවසන්න දරාගන්න මේ මහපොළොව වගේ කිව්වට සියල්ල විඳ දරා නොසැලී විරාජමානව, තවතවත් නින්දා කොට හළන කප්පරක් ව...
-
Discovering the Rhythm of Measurement in Learning and Practice Can one teach talent and competence? What Is the Rhythm of Meas...



